සමිඳුට හමුදාවක් // ගොඩනැගේ
ඒ භට සේනාවේ - //
සොල්දාදුවෙක් මම වෙමි

දෑතේ සවියයි මුඛයේ වදනයි
හද පිරිතියෙන් සටනට යයි //

යකුගේ බලය මා බිඳිනේ
යේසුස් නමින් ජය ලබමිනේ //

දේවාත්මයෙන් දෙව් වදනින්
යේසුස් ලෙයින් ජය ලබමිනේ //