සමිඳුට ස්තුති කරව්
ශුද්ධ වූ අත් ඔසවා
ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...
ප්‍රශංසා කරව්

යේසුස්ට ස්තුති කරව්...
ශුද්ධ වූ අත් ඔසවා
ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...
ප්‍රශංසා කරව්

ශුදතුන්ට ස්තුති කරව්...
ශුද්ධ වූ අත් ඔසවා
ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...
ප්‍රශංසා කරව්