ස්වාමින් ඔබගේ සෙනෙහේ නොසිඳේමයි
දයා කරුණා ගුණ නොම වියලේ
සදා පවතීමයි //
විශ්වාසවන්තමයි ස්වාමින්
විශ්වාසවන්තමයි

ස්වාමින් ඔබ මාගේ සවියයි ගීතයයි //
මගේ ගැලවීමද ඔබ වන්නේ //
ස්වාමින් ඔබ මාගේ සවියයි ගීතයයි ///







The steadfast love of the Lord never ceases
His mercies never come to an end
They are new every morning
New every morning

Great is Thy faithfulness, O Lord
Great is Thy faithfulness

The Lord is my strength and my song //
And He has become my salvation //
The Lord is my strength and my song ///
And He has become my salvation //



© 1974,1975 Celebration
Words and Music by Robert Davidson