අළුයම මම ඔබ අභියස
වැඳ වැටෙන්නෙමි
ඔබ කළ සැම දේ සිහිකරමින්
ස්තුති පුදන්නෙමි

     මං ආදරෙයි සමිඳේ - //
     මගෙ, හදවත තුළ රජ කරනා
     යේසු සමිඳුනි

මට මග පෙන්වන ශුදතුනි ඔබ
මාගෙ පිහිට වේ
මා ඉදිරියටම ගෙන යනු මගේ
යේසු සමිඳුනි

     මං ආදරෙයි සමිඳේ... x 3







~ ගායනය: දයාන් සෙනෙවිරත්න