ආදරෙයි, යේසුස් ඔබට ආදරෙයි
ආදරෙයි, එතුම් ඔබට ආදරෙයි
නැවත නැවත කියමි මං, -
කොපමණ ආදරේදැයි - //

     ආදරෙයි, යේසුස් ඔබට ආදරෙයි - //
     නැවත නැවත කියමි මං, -
     කොපමණ ආදරේදැයි - //

ඔබ මාගේ දෙවිඳුන් මා ර...ජු
ඔබ මාගේ ප්‍රේමයයි ජී...වයයි
ඔබ මාගේ සි...යල්ලයි
මා ස්තු...ති කරන්නෙමි //


~ ස්කේල් එක වෙනස් කිරීම ~





ගායනය: පීපල්ස් චර්ච් සභාව විසින්