ආසයි ඔබ අභියස ඉන්න
ඔබේ සෙනඟ හා ගී ගයන්න
මා කැමති ප්‍රීති වෙන්න
දෑත් නගා පැසසුම් දෙන්න

ආසයි ඔබ අභියස ඉන්න
ඔබේ සෙනඟ හා ගී ගයන්න
මා කැමති ප්‍රීති වෙන්න
දෑත් නගා /// පැසසුම් දෙන්න - //

මා දෙපා නටවමින් මා හද ගීයෙන් පුරවා
තුටුවන්නට කරුනක් මට දුන්නා
දුන්නා...