අද දවස නිසා ස්තුති වේවා
ඔබෙ සුවය නිසා ස්තුති වේවා
දිවි ගෙවනට අප ජීවත් කරවා
ඔබේ ආත්මයෙන් අප හද පුරවා

ස්තුති වේවා ////