අද දින ලස්සනයි
මගේ සිත උදම් අණයි
කෙතරම් බලවත් දෙවි කෙනෙකුද අප හට ඉන්නේ
සියල්ල මැවුවාවූ - සියල්ල දන්නාවූ
එතුමට මා මුළු හදින් අද දින භාර වෙමි

ප්‍රශංසා වේ සමිඳුන්ට
ජයෙන් ජය ලබන්නට

නපුරෙන් අපව ගලවා
ප්‍රේමෙන් අපව කැඳවා
කුරුසේ පුදා ජීවිතේ

නපුරෙන් අපව ගලවා
ප්‍රේමෙන් අපව කැඳවා
කුරුසේ පුදා ජීවිතේ...





~ "මගේ සිත උදම් අණයි" පේලිය "මගේ සිත උදම් වඩයි" ලෙසද භාවිතා වේ.