ඇදහිල්ලෙන් එන්න - Kithunu Gee Potha - Web v1.7
Back
Home
ඇදහිල්ලෙන් එන්න
සමිඳු වෙතට
හාස්කමක් කරයි සමිඳු වෙත එන අයට - //
ඔබේ සිතේ දුකක් තිබේද සමිඳු එය දකියි
ඔබගෙ වේදනාව සමිඳු කරපිට ගනියි
ඔබගෙ කඳුල ඔබගෙ සුසුම එතුමා අරගනියි
දෑත විදහා යේසුතුමා ඔබ බාර ගනී
හාස්කමක් කරයි සමිඳු වෙත එන අයට
Have faith in God //
Wonderful things will happen to you
If you have faith in God //
TOP
loading