අනඟියි ඔබේ දයා පෙම් ගුණේ දිවියටත් වඩා //

මාගේ තොල් ඔබ පසසයි දිවි ඇති තෙක් ඔබ පසසයි
අනඟියි ඔබෙ දයා පෙම් ගුණේ ජීවිතයටත් වඩා

මා අත් ඔසවන්නෙම් ඔබේ නාමයෙන් //
මාගේ තොල් ඔබ පසසයි දිවි ඇති තෙක් ඔබ පසසයි
අනඟියි ඔබෙ දයා පෙම් ගුණේ ජීවිතයටත් වඩා