අනුකම්පා සහගතවූ යේසු දෙවිඳුනි
එන්න මා වෙත සුව කරන්න මා //

යක්ෂ බලයෙන් මිදීමත්
රෝගවලට සුවයත් //
අනුකම්පාවෙන් දුන මැනවි //

අන්ධ අයට පෙනීමත්
බිහිරි අයට ඇසීමත් //
අනුකම්පාවෙන් දුන මැනවි //

ප්‍රශ්ණවලට පිළිතුරක්
ගැටළුවලට විසඳුමත් //
අනුකම්පාවෙන් දුන මැනවි //