අපගේ දෙවිඳුන්, අප මධ‍යයේ
බලවත්ය, බලවත්ය //
එතුම් එසවුනේ, මහත් ඉහලිනේ
අනුග්‍රහයෙන් බලයෙන් ආධිපත්‍යයෙන්
එතුම් රජ කරයි, අප මධ‍යයේ
සදා කාලයෙන් කාලයට ආමෙන් - //