අපි නැඟිටිමු - අපි බැබලෙමු
උදය මල් වාගේ අපි පිබිදෙමු //
දෙවිඳුගේ දරුවෝසේ
නැඟිට බැබලෙමු අඳුර මකා
ඔබ මල් මල් මල් විලසේ
මා තරුවක්සේ අහසේ
අපි නැඟිට බැබලෙමු අඳුර දුරලමු
දෙවිඳුට ස්තුති පුදමු