අතිශයින් ජය /// ගන්නෙමි
     ප්‍රේමය නිසා /// යේසුස්ගේ

මියදීමටවත් ජීවිතයටවත්
වෙන් කරන්න බෑ මේ පෙමින්
දූතයන්ටවත් රුපුන් බලයටවත්
වෙන් කරන්න බෑ දේව පෙමින්

කිසිදේකටවත් කිසි කෙනෙකුටවත්
වෙන් කරන්න බෑ මේ පෙමින්
උස් තැනක් ඇතත් ගැඹුරටත්
වෙන් කරන්න බෑ දේව පෙමින්