අත්පොලසන් දෙන් //
ඔසවමු දෙවිඳු නම
අත්පොලසන් දෙන් //
නමදිමු දෙවිඳු නම

මිනිසුනේ උසස් හඬින්
දෙවිඳුට ගෞරව දෙන් //
නගනෙමි අප දැන් ජය ඝෝෂාවන්
අත් පොලසන් දීලා

දෙවිඳුනේ ඔබහට ස්තුති කරන් සැමවිට
අප හට ඔබගේ ආශිර්වාදය නිතරම
ලැබෙන නිසා