ඇයි යේසුනි මා නිසා
මෙතරම් ප්‍රේම කළේ
මුළු ලොවටම එපා වූ මා
ඇයි ඔබ හට ඕන වුනේ

අසරණ වී මා තනිවී
සිටිනා විටදී ඔබ මා කැඳවූයේ
සරණය වී ඒ දිනයේ
යේසුනි ඔබමය මට ප්‍රේමය වුයේ

ඇයි යේසුනි මා නිසා...

මා පිය සෙනෙහස නොමැතිව වැලපෙන්නෝ
සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ
සිදු වූ වරදට කමාව අයදින්නෝ
සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ

සැම යේසුතුම් කැඳවයි
මෙදිනේ ප්‍රේමයෙන්
හමුවන්න කිතු සෙනෙහසින්
ඇයි පමා ඔබ ඉතිං

ඇයි යේසුනි මා නිසා...