බලවත් බලවත් ආත්මෙනි
මාව දිරිගන්වන්න
බලවත් බලවත් ආත්මෙනි
මා ආලේප කරන් //

යකුගේ බලකොටු බිඳ හෙලන්නට
බලය දෙනු මැන //
දේව රාජ්‍යය ගොඩනගන්නට
බලය දෙනු මැන //