බලය ඒ නාමයෙන්, සුවය ඒ නාමයෙන්
මිදීම ඒ නාමයෙන්, ජය ඒ නාමයෙන්

යේසුස් ////

ෂාරෝන්හි පුෂ්පයයි, දීප්තිමත් තරුවයි
මන්ත්‍රීවරයාණෝ, සව්බලැත් දෙවිඳුයි

රජුන්ගේ රජ තුමයි, ස්වාමින්ගේ ස්වාමිතුමා
යුදාහි සිංහයා, සාමයේ කුමරුවා