බලයේ රජතුමෙනී
මේ දැන්, මේ දැන්
වඩින්න මා ස්වාමී
ඇදහිල්ලෙන් මා පා නඟමි
සරනක්, පිහිටක්
වන්න දයාවෙනී //

මගෙ රෝග පීඩා, ඔබ වෙත බාර දෙමි
බාර ගනු මා, ඔබෙ දරුවෙකු ලෙසිනේ //

බලයේ රජතුමෙනී...






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත