බෙත්ලෙහෙමේ, නත්තල් දා රැයේ - Kithunu Gee Potha - Web v1.7
Back
Home
බෙත්ලෙහෙමේ... නත්තල් දා රැයේ
නිල් අහසේ... රන් තරුවක් දිලිසුනේ...
මේ ලෝකේ... ආලෝඅකේ දරමිනේ
යේසුතුමන්, සගයෙන්, මේ ලොව වෙත ආවේ
යේසුනි මාගේ, දෙව් පියාණනේ
යේසුනි මාගේ, දෙව් රජානනේ
නත්තල් දා, මෙහි ආවා
සතුට අරන්, ඔබ ආවා
ගවහලේ, සීතලේ, දෙව් පුතුන් ඇත නිදාලා
ගොපලුන් හා, රජවරුන්, ඒවි ඒ පුතු සොයාලා
මෙහි උපන්, දෙව් රජුන්, අති උතුම් යැයි කියා
දෙව් දූතයන් පසසයි රජුන්
බොහෝ ප්‍රීතියෙන් ගී ගයා, නත්තල් දා
ගායනය: නිමේශ් ප්‍රනාන්දු ඇතුලු පිරිස - 2015
TOP
loading