බෝ ප්‍රශංසනීයයි උතුම්ය සමිඳු
වෙසෙනා ශුද්ධ කන්දේ
අප දෙවිගේ නුවරවූ
උතුරේ පිහිටා තිබෙනා
රජුගේ නුවරවූ
සියොන් කන්ද අලංකාරයි ප්‍රියකරුවේ
හාලෙලූයා
සියොන් කන්ද අලංකාරයි - ප්‍රියකරුවේ