දමිටු වූවන්ගේ ක්‍රියා
සිහින් සළු මෙන් පෙනේ
ඔවුන් ගැලවුනා

හාලේලූයියා හාලේලූයියා...

බොහෝ ජල ඝෝෂා
බොහෝ ජල ඝෝෂා
ඇසෙයි ඒ හඬ අසම්

හාලේලූයියා හාලේලූයියා...

අයිතිය ස්වාමින්ට අයිති //
ගැලවීමත් මහිමයත් බලයත්

හාලේලූයියා හාලේලූයියා...



(එළිදරව් 19)