දෙවිඳුනි මගේ සිත ස්ථිරයි
ඔබට ගී ගයන්නෙමි
එසේය මගෙ මුළු මහිමයෙන්
ප්‍රශංසා ගී ගයන්නෙමි //

මනුසත අතරේ නිරන්තරේ
ඔබට ස්තුති කරන්නෙමි
ජාතීන් අතරේ නිරන්තරේ
ප්‍රශංසා ගී ගයන්නෙමි //

ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදී යයි
ඔබගේ සත‍යය අහස්කුසේ පැතිරී යයි //

දෙවිඳුනි මගේ සිත ස්ථිරයි...

මනුසත අතරේ නිරන්තරේ...

ප්‍රශංසා ගී ගයන්නෙමි ///