දෙව් හඬ ඇසෙයි
කැඳවන්නාවූ එතුමන්ගේ //

එය ස්වාමිගෙන්මයි
හඬ ස්වාමිගෙන්මයි
එය ස්වාමිගෙන්මයි

මගෙ නම කිව්වා, මට හඬ ගැසුවා - //
ඒ ස්වර්ගෙන්මයි, මට හඬ ගැසුවේ - //

එය ස්වාමිගෙන්මයි
හඬ ස්වාමිගෙන්මයි
එය ස්වාමිගෙන්මයි

ජීවනයේ හඬ, මට ඇසුනා - //
ඒ හඬ මිහිරි, රැව්පිළි රැව් දේ - //

එය ස්වාමිගෙන්මයි
හඬ ස්වාමිගෙන්මයි
එය ස්වාමිගෙන්මයි