දෙවි සමිඳුන් ඔබ ලොව මැව්වේ
ඔබගේ සවි බලය තුළින් //

කළ නොහැකි කිසිත් නැතේ //

උතුම් මන්ත්‍රණයෙන් - බලවත් ක්‍රියාවලින්

නැතේ නැතේ කිසිත්ම නැතේ
කළ නොහැකි කිසිත් නැතේ //