දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න
ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න //

ජීවිතයටත් වඩා මට ආදරේ කළා
නිම් නැති සෙනෙහසකින් නිරතුරු මා වට කෙරුවා

ආදරයයි... ආදරයයි...

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න
ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න

දහසක් උවදුරු මා දිවියම අඳුරු කළා
ඒ අඳුරෙන් මුදවා... ඔබ මා අද එළිය කළා

ආදරයයි... ආදරයයි...

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න
ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න //