දෙවිඳුන් කෙරේ මා බලා සිටින්නේ //

මගේ සවිය අළුත් වෙලා
මගේ අත්තටු විහිදාලා
අද මම ඉහලට පියඹාලා යන්නේ //

මිතුරේ ඔබේ හදවත
යේසුස් වෙත විවරකර
ඔබේ ජීවිත අගුල්හැර පියඹා යන්න //
දෙවිඳුන් කෙරේ මා බලා සිටින්නේ //

මගේ සවිය අළුත් වෙලා
මගේ අත්තටු විහිදාලා
අද මම ඉහලට පියඹාලා යන්නේ //

තවදුරටත් වෙහෙස නොවී
ආත්මයේ සුළඟට අසුවී
ඉහළට ඉහළට යන්න පියඹා යන්න //