දෙවිඳුන් මගේ පවුරයි
බලයෙන් මා පුරවයි
යකුගේ සැම බල බිඳීමට
පැමිණෙන විපතේදී - අඳුරේ බල බිඳලයි
යකුගේ ක්‍රියා මගේ දෙපතුල යටට දමයි - //