දෙවිඳුන් ඔබගේ කරුණා ගුණය //
මාගේ තොල් වලින් ඔබ පසසම්
ඔබගේ නාමෙන් අත් ඔසවම්
ඔබගේ නාමෙට අත් ඔසවම් //
මාගේ තොල් වලින් ඔබ පසසම්
ඔබගේ නාමෙන් අත් ඔසවම්