දෙවිඳුන් වෙතට එව් සමිඳුන්...
රස බලව් //

එතුමන් අදහන දන සැවොමා
ලජ්ජා නොම වෙතේ //
සැම භිය පහවී දිවි මග සරුවෙති //     

අපේ දෙවිතුමාණෝ
තැළුණු බිඳුණු සිත් සුවකෙරුවෝ //
දමිටුන් දෙවිඳු දැහැමි බව අත් දුටුවෝ