දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්
මම සතුටින් ගයන්නෙමි
මම ගයන්නෙමි //
මම සතුටින් ගයන්නෙමි

දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්
මම සතුටින් නටන්නෙමි
මම නටන්නෙමි //
මම සතුටින් නටන්නෙමි

දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්
අත් පොළසන් නගන්නෙමි
මම නගන්නෙමි //
අත් පොළසන් නගන්නෙමි