දෙවිඳුනි මා ඔබට ප්‍රේම කරම්
ඔව් මම දෙවිඳුන්ට ප්‍රේම කරම්
මහිමය මා ඔබ තුළ දුටු නිසා
දෙවිඳුනි මා ඔබට ප්‍රේම කරම්

යේසුනි මා ඔබට ප්‍රේම කරම්
ඔව් මම යේසුස්ට ප්‍රේම කරම්
දෙවිඳුගෙ ප්‍රේමය මා ඔබ තුළ දුටු නිසා
යේසුනි මා ඔබට ප්‍රේම කරම්

ශුදතුනි මා ඔබට ප්‍රේම කරම්
ඔව් මම ශුදතුන්ට ප්‍රේම කරම්
සමාදානය මා ඔබ තුළ දුටු නිසා
ශුදතුනි මා ඔබට ප්‍රේම කරම්