දිරිගන් සවිගන්
අප දෙවිඳුන් ඔබ හා සමගවේ //
මම භියනොවන්නෙමි
මම නොපැකිලෙන්නෙමි
මන්ද ඇදහිල්ලෙන් පා නගන්නෙමි
එන්න ජය ටැඹ වෙත පා නගමු අපි
දෙවි සමිඳුන් ඔබ හා සමඟයි