එනු ශුදතුමාණෙනී - මා නැවුම් කරන්
ඔබ බලයෙන් මා පුරවන්
අවැසිතා සපුරන්
ඔබෙනුයි මා පිරිපුන් වන්නේ
ශක්තිය දී මා වඩවාලන්නේ
එනු ශුදතුමාණෙනී මා නැවුම් කරන්



"ඔබෙනුයි මා පිරිපුන් වන්නේ"
කොටස
"ඔබෙනුයි මා පිරිසිදු වන්නේ"
ලෙසද ගායනා කෙරේ