එවනුව ස්වාමිනී - //
ශුද්ධාත්ම වරුෂාව
හාලේලුයියා
එවනුව ස්වාමිනී - //
අන්තිම වරුෂාව

නපුරට නපුරත් - නින්දාවට නින්දාවත්
කොකරන ලෙස බලය
කැඳවීම අනුව - ආශිර්වාද ලබන්ට
ශුද්ධාත්ම වර දෙනුව






සමහර ස්භාවල් "නපුරට නපුරත් - නින්දාවට නින්දාවත්"
"නපුරට නපුරත් - නිගාර ගැනවත්"
ලෙස ගායනා කෙරේ.




Send us the rain lord - //
Send us the latter rain
Hallelujah
We need the rain lord - //
We need the latter rain