ගන්නා හුස්මක් පාසා
තබනා අඩියක් පාසා
කියනා වචනය පාසා
සිතනා සිතුවිලි පාසා //

ඔබටම බාර වෙමි
ශුදතුනේ ඔබව නමදිමි
ඔබ නමදිමි, ඔබ නමදිමි - //
ඔබ නමදිමි, ඔබ නමදිමි, ඔබ නමදිමි
හද පතුලෙන්,
ඔබ නමදිමි...

හඬනා කඳුලක් පාසා
හෙලනා සුසුමක් පාසා
විඳනා රිදුමක් පාසා
එන්නා කරදර පාසා //

ඔබටම බාර වෙමි
ශුදතුනේ ඔබව නමදිමි
ඔබ නමදිමි, ඔබ නමදිමි - //
ඔබ නමදිමි, ඔබ නමදිමි, ඔබ නමදිමි
හද පතුලෙන්,
ඔබ නමදිමි...

ඔබ නමදිමි, ඔබ නමදිමි...