ගයන්නෙමි මා //
එතුම් යහපත් නිසා //
පසසමි මා //
එතුම් බලවත් නිසා //

ඔබ මාගේ ධර්මිෂ්ඨ දෙවිඳුන්
ඔබ මාගේ ගැලවීමේ දෙවිඳුන්
ඔබ මාගේ දකිනාවූ දෙවිඳුන්
ඔබ මාගේ රකිනාවූ දෙවිඳුන්

යෙහොවා ෂාලොම් //
මගේ සාමයයි ///
යෙහොවා ෂම්මා //
ඔබ මා සමගයි //

හලේලූයියා ////