හාලේලූයියා ... උසස් ඒ නාමේ
හාලේලූයියා ... උතුම් ඒ නාමේ //

උසස් හඬින් ඔසවමු
පිරිති නදින් ඔසවමු
අත් පොලොසින්
ඔසවමු ඒ නාමේ

වීණා තතින් ඔසවමු
හොරණැ හඬින් ඔසවමු
රබන් හඬින් ඔසවමු
ඒ නාමේ