හාස්කමේ දෙවිඳුන්
එතුම් කිසිදා වෙනස් නොවේ //
හිමි දෙස නෙත රඳවා
සිටියොත් මා නොසැලී //
හිමි මා අත්නාරියි
එතුම් හාස්කමේ දෙවිඳුන් //