හිම මෙන් සුදු කරන්න මගේ සිත
සමිඳුගෙ ලේ වලින් //
පවිත්‍ර වෙම්, නිර්මල ලේ වලින්
මා සිත සෝදයි සෑමදා //

රතු මෙන් තිබූ මගේ පව් සිත
සෝදයි ලේ වලින් //
පවිත්‍ර වෙම්, නිර්මල ලේ වලින්
මා සිත සෝදයි සෑමදා //