හිම මෙන් සුදු කරන්න මගේ සිත
සමිඳුගෙ ලේ වලින් //
පවිත්‍ර වෙම්, නිර්මල ලේ
මා සිත සෝදයි සෑමදා //

රතු මෙන් තිබූ මගේ පව් සිත
සෝදයි ලේ වලින් //
ධර්මිෂ්ඨ වෙම්, නිර්මල ලේ
මා සිත සෝදයි සෑමදා //






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත