සේනාවල... දෙවිඳුන් ඔබයි...
තේජස් මහිමේ... ඔබ පමණයි...
සුවිශුද්ධ වූ... අලංකාර වූ...
සියොන්හි රජු... නමදින්නෙමු...

හෝසන්නා... හෝසන්නා...
යාවේ දෙවිඳුන්... හෝසන්නා... //

ඇල්ෆා... ඔමේගා... සදාකල් දෙවිඳුන් ඔබයි...
එල් ශඩායි... එලෝහීම්... සර්වබලදාරී දෙවිඳුන් ඔබයි...
සිටියා වූ සිටින්නාද වූ, මතු සිටිනාවූ දෙවිඳුන් ඔබයි
බලයත්, මහිමෙ රාජ්‍යයත්, සදාකල්ම දෙවිඳුනි ඔබයි









ගායනය: නිමේශ් ප්‍රනාන්දු ඇතුලු පිරිස