ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ
     ජනිත කරන්නට කුටියක් ඔබ හට
     ආදරේ... ආදරේ - //

රැඳී සිටින්නට සැමදා ඔබ තුල
බහ දී ඔබ හට පිරිපුන් ප්‍රේමෙට‍ - //
මගේ හදමඬල සදා - //

වෙව්ලන කකියන පුපුරණ දෙදරන
පාළු හදවතේ දෝංකාරයකි - //
මගේ හදමඬල සදා - //

ජීවකයානනී පෙම් ඇදුරාණනී
ලැගුම් ගත මැනවි මගේ හද ගැබේ - //
ප්‍රේමයේ හිමියනේ - //