ඉදිරියට යමු ජය හඬින්
සටන ස්වාමින්ගේ
ස්තුති දෙමු අපි ප්‍රීතියෙන්
සටන ස්වාමින්ගේ

ඔව් අපි ස්තුති ගී දෙමු
සටන ස්වාමින්ගේ //
අපේ ශක්තියයි
අපගේ බලකොටුවයි
සතුරන් අතින්, එතුමන් අප ගලවයි

ඉදිරියට යමු...







In heavenly armor we'll enter the land,
The battle belongs to the Lord
No weapon that's fashioned against us will stand,
The battle belongs to the Lord

And we sing glory, honor, power and strength to the Lord,
We sing glory, honor, power and strength to the Lord

When the power of darkness comes in like a flood,
The battle belongs to the Lord
He'll raise up a standard, the power of His blood,
The battle belongs to the Lord

When Your enemy presses in hard, do not fear,
The battle belongs to the Lord
Take courage, my friend, your redemption is near,
The battle belongs to the Lord