ඉශ්‍රායෙල්හි රජතුමනි මා දෙවිවූ ස්වාමිනි
මා ඔබව ඔසවන්නෙමි ඔබේ ගුණ ගයන්නෙමි

යේසුනි - //// ස්තූති ස්තූති දෙවිඳේ
නිම්නැති ඔබේ ප්‍රේමේ නිසා

උපදව පීඩා මැදදී ශුධතුමන් දෑතින් දරා
ඉදිරියටම යන්න බලය දෙන නිසා

යේසුනි - ////
ස්තූති ස්තූති දෙවිදේ
නිම්නැති ඔබේ ප්‍රේමේ නිසා