ජය කිරුළ දැරුව සමිඳේ
මරුවා පැරදූ දෙවිඳේ
උතුම් වූ නාමේ රැව් දේ විශ්වයේ ඔබේ
සැම යකු බලයන් නිරයේ
වෙව්ලයි බියෙන් ඔබගේ
උතුම් වූ නාමේ රැව් දේ විශ්වයේ ඔබේ

මහිමාන්විතයි නාමේ
තේජවත් නාමේ
උස් වූ පවිත්‍ර වූ ශුද්ධ වූ නාමේ
ඔබයි යේසුස්, ඔබයි ක්‍රිස්තුස් දෙවිඳේ //







You have won the victor’s crown
You have triumphed over sin and death
Your Name is lifted high and reigns
Through all the earth

Every demon spirit of hell
Trembles when Your mighty name is heard
And we Your church enforce
Your victory in the world

Oh the glory of Your Name
The splendour of Your Name
None can compare with the power of that Name
You are Jesus
You are Lord
You are God



Robert Gay