කල්වාරි ලේ ගඟ ගලා එන්නා
ගලා එන්නා, ගලා එන්නා
කල්වාරි ලේ ගඟ ගලා එන්නා
ගලා එන්නා, මා නිසා

මා නිසා යේසුස් දුක්විඳ මළා
දුක්විඳ මළා කුරුසේ //