කළ හැකි, කළ හැකි, මාගේ ස්වාමින්ට
     මාව දරාගෙන පෙරටම ගෙන යන්න //

අන්ධ වූ දෙනෙත් පෑදුවා
කොරුන්ව ඇවිදෙව්වා
සිත් බිඳුනන් සුව කෙරුවා
මඩිනාලද්දන් මිදුවා