කාලය පැමිණ තිබේ යේසුස්ගේ රජයේ
පමා නොවන් නුඹ කථා කරයි
හිමි බලා සිටියි එන තෙක් //

යුධ ගිනි ඇවිල යතේ ලොව කෙළවර පැමිණේ
පමා නොවන් නුඹ කථා කරයි
හිමි බලා සිටියි එන තෙක් //