කල්වරියට ගියා මා නිසා
මා නිසා, යේසුස් මා නිසා
කල්වරියට ගියා මා නිසා
මාගේ ණය ගෙව්නා

මා ලඟ පව් රැසක්ම තිබුනා
යේසුස් සියල්ල රැගෙන
මට සහනය දුන්නා //







All the way to Calvary
He went for me - //
Jesus went for me
All the way to Calvary
He went for me
And died to set me free